ගෙවී ගිය සතිය මහානාමයට අතිශයින්ම සුවිශේෂී සතියක් විය. ඒ යොවුන් කොදෙව්වන්ගේ බලාපොරොත්තු මහානාමයේ සොනාල් දිනූෂ සුනු විසුණු කර දැමීමත්, නැවතත් වසරේ මෝටර් රථ ධාවන ශූරතාවය අශාන් සිල්වා දිනා ගැනීමත් සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී
Read More

මහානාම විද්‍යාලයීය සිසුන්ගේ ගණිත දැනුම ඔප්නංවාලීමේ අරමුණින් සංවිධානය කළ “ගණිත සවිය – 2019” වැඩමුළුව පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. සෑම වසරකම පාහේ සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කර පැවැත්වෙන මෙම වැඩසටහනේ මෙවර වැඩමුළුවේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් පහත දැක්වේ. 1

පසුගිය 23 වනදා ශ්‍රී ලංකා ලියෝ සම්මාන රාත්‍රිය බොරැලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටල් පරීශ්‍රයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූයේ හිටපු අන්තර්ජාතික සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය සිංහාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී සම්මාන රාශියකින් පිදුම් ලබන්නට කොළඹ මහානාම විද්‍යාලයීය ලියෝ සමාජය සමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ සියලු
Read More