ක්‍රීඩාව තුළින් ලබා ගන්නා අත්දැකීම් සමාජය තුළ ජීවත් වීමේ දී අත්‍යවශ්‍ය වේ. එකී අත්දැකීම් කුඩා කල පටන් ලබා ගැනීමට ඉඩ සලසා දීම හරහා දරුවන්ගේ අනාගතය සාර්ථක වනු ඇත. එම අරමුණ සමගින් සංවිධානය වූ මහානාම විද්‍යාලයීය 2020 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 14
Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පූර්ණ බෞද්ධ පාසලක් වශයෙන් මහානාමයේ පැවැති අඩුපාඩුවක් වූයේ ගුරුභවතුන්ට සහ මහානාම සිසුන්ට වන්දනා කිරීමට බෝධීන් වහන්සේ නමක් මහානාම විද්‍යාලය තුළ වැඩ නොසිටීමයි. අද පටන් එම අඩුපාඩුව ඌනපූර්ණය කිරීමට මහානාම විද්‍යාලයීය 2001 ආදිශිෂ්‍ය කණ්ඩායම සමත් වූහ. ඒ 2008 වර්ෂයේ
Read More

දේශයක ජීවයත් ජාතියක අභිමානයත් රඳා පවතින ප්‍රධානතම සාධකය එකී රාජ්‍යයේ අධ්‍යාපන සන්දර්භය යැයි පැවසීම අතිශ්‍යෝක්තියක් නොවේ. එකී රාජ්‍යයේ අධ්‍යාපන සන්දර්භය තුල සිංහල බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථානයක පැවති දැඩි අවශ්‍යතාවය ඌනපූර්ණය කරමින් කොල්ලුපිටිය ශ්‍රී වාලුකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිසුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වූ
Read More

අනාගත නායකයන් බිහි කිරීමේ අරමුණින් යුතුව මහානාම විද්‍යාලයීය 6/7 අංශය සංවිධානය කළ කනිෂ්ඨ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විදුහල්පතිතුමා අතින් කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංඡන පැළදවීම සිදු වුණු අතර එම උත්සවයේ සුවිශේෂී අවස්ථා කීපයක්
Read More

මහානාම විද්‍යාලයීය 6/7 අංශය විසින් සංවිධානය කළ “ප්‍රතිභානි – 2019” කලා මංහෝත්ස්වය ගායන ශිල්පී ඉන්දිකා උපමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහානාම රගහලේ දී පැවැත්විණි. 6/7 ශ්‍රේණිවල සිසුන්ගේ කලා කුසලතා එළිදැක්වීම මෙහි ප්‍රධාන අරමුණ විය. එමෙන්ම එම අංශයේ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීම ද
Read More

මහානාම විද්‍යාලයීය සිසුන්ගේ ගණිත දැනුම ඔප්නංවාලීමේ අරමුණින් සංවිධානය කළ “ගණිත සවිය – 2019” වැඩමුළුව පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. සෑම වසරකම පාහේ සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කර පැවැත්වෙන මෙම වැඩසටහනේ මෙවර වැඩමුළුවේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් පහත දැක්වේ. 1

මහානාම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කළ “සහය දිවීමේ සැණකෙළිය” පසුගියදා නිමාවට පත් විය. විද්‍යාලය තුළ මළල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ දක්ෂ ක්‍රීඩකයින් හදුනාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.පාසල් සිසුන්ට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් වූ මෙම සහය දිවීමේ සැණකෙළිය විවිධ වයස් කාණ්ඩ වලින් ක්‍රියාත්මක
Read More