“චතුර්මාන 2020” මාධ්‍ය දිනයට සමගාමීව මහානාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකය විසින් සංවිධානය කළ “චතුර්මාන 2020” අන්තර්පාසල් මාධ්‍ය තරගාවලිය සහ “ඡායාමාන 2020” අන්තර්පාසල් ඡායාරූපකරණ තරගාවලිය පසුගිය මාර්තු මස 08 වනදා මහානාම විද්‍යාලයීය පරිශ්‍රයේ දී නිමාවට පත් විය. දිවයිනේ නන් දෙසින් පැමිණි තරගකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්
Read More

ගෙවී ගිය සතිය මහානාමයට අතිශයින්ම සුවිශේෂී සතියක් විය. ඒ යොවුන් කොදෙව්වන්ගේ බලාපොරොත්තු මහානාමයේ සොනාල් දිනූෂ සුනු විසුණු කර දැමීමත්, නැවතත් වසරේ මෝටර් රථ ධාවන ශූරතාවය අශාන් සිල්වා දිනා ගැනීමත් සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී
Read More

මහානාම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා ගැනීමේ පරීක්ෂණය පසුගියදා පැවැත්විණි. ඒ අනුව මහානාම විද්‍යාලයේ 2019/20 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් හංසජ වීරරත්න සොයුරා තේරී පත් විය. ජ්‍යෙෂ්ඨ උප ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් තුෂින්ත හෙට්ටිගේ සොයුරා තේරී පත් වූ
Read More

අනාගත නායකයන් බිහි කිරීමේ අරමුණින් යුතුව මහානාම විද්‍යාලයීය 6/7 අංශය සංවිධානය කළ කනිෂ්ඨ ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විදුහල්පතිතුමා අතින් කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංඡන පැළදවීම සිදු වුණු අතර එම උත්සවයේ සුවිශේෂී අවස්ථා කීපයක්
Read More

” චතුර්මාන – 2019 ” මාධ්‍ය දිනයට සමගාමීව මහනාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍ය වැඩමුළුව ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ජ්‍යේෂ්ඨ ප්‍රවෘත්ති සංස්කාරක සහ නිවේදක දේශක මහින්ද බිබිලේ සහ `Voice of Sri Lanka´ මාධ්‍ය පාසල් අධ්‍යක්ෂක සහ දෙරණ මාධ්‍ය ජාලයේ
Read More

මහානාම විද්‍යාලයීය 6/7 අංශය විසින් සංවිධානය කළ “ප්‍රතිභානි – 2019” කලා මංහෝත්ස්වය ගායන ශිල්පී ඉන්දිකා උපමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහානාම රගහලේ දී පැවැත්විණි. 6/7 ශ්‍රේණිවල සිසුන්ගේ කලා කුසලතා එළිදැක්වීම මෙහි ප්‍රධාන අරමුණ විය. එමෙන්ම එම අංශයේ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීම ද
Read More

2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2019.01.02 දිනයේදී ආරම්භ කෙරුණා. ඒ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ 2019 වසරේ පළමු පාසල් වාරය පිළිගත් ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි. 1