ක්‍රීඩාව තුළින් ලබා ගන්නා අත්දැකීම් සමාජය තුළ ජීවත් වීමේ දී අත්‍යවශ්‍ය වේ. එකී අත්දැකීම් කුඩා කල පටන් ලබා ගැනීමට ඉඩ සලසා දීම හරහා දරුවන්ගේ අනාගතය සාර්ථක වනු ඇත. එම අරමුණ සමගින් සංවිධානය වූ මහානාම විද්‍යාලයීය 2020 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 14
Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පූර්ණ බෞද්ධ පාසලක් වශයෙන් මහානාමයේ පැවැති අඩුපාඩුවක් වූයේ ගුරුභවතුන්ට සහ මහානාම සිසුන්ට වන්දනා කිරීමට බෝධීන් වහන්සේ නමක් මහානාම විද්‍යාලය තුළ වැඩ නොසිටීමයි. අද පටන් එම අඩුපාඩුව ඌනපූර්ණය කිරීමට මහානාම විද්‍යාලයීය 2001 ආදිශිෂ්‍ය කණ්ඩායම සමත් වූහ. ඒ 2008 වර්ෂයේ
Read More

දේශයක ජීවයත් ජාතියක අභිමානයත් රඳා පවතින ප්‍රධානතම සාධකය එකී රාජ්‍යයේ අධ්‍යාපන සන්දර්භය යැයි පැවසීම අතිශ්‍යෝක්තියක් නොවේ. එකී රාජ්‍යයේ අධ්‍යාපන සන්දර්භය තුල සිංහල බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථානයක පැවති දැඩි අවශ්‍යතාවය ඌනපූර්ණය කරමින් කොල්ලුපිටිය ශ්‍රී වාලුකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිසුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වූ
Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන 2020 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මහානාම විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ සුදුසුකම් ලැබීය. පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැති යොවුන් තුන්කොන් ක්‍රිකට්
Read More

කොළඹ දිසා බාලදක්ෂ සංගමය විසින් 54 වන වරට සංවිධානය කරන ලද කොළඹ බාලදක්ෂ කැම්පෝරිය දින පහක් පුරාවට පසුගිය දෙසැම්බර් 19 වනදා සිට රත්මලාන හින්දු විද්‍යාල පරිශ්‍රයේදී කඳවුරු තත්ත්වයෙන් පැවැත්විණි. වසර ගණනක් අඩාලව පැවති මහානාම බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරීත්වය නැවතත් ඔසවා තැබීමට සියලු ප්‍රයත්න
Read More

ගෙවී ගිය සතිය මහානාමයට අතිශයින්ම සුවිශේෂී සතියක් විය. ඒ යොවුන් කොදෙව්වන්ගේ බලාපොරොත්තු මහානාමයේ සොනාල් දිනූෂ සුනු විසුණු කර දැමීමත්, නැවතත් වසරේ මෝටර් රථ ධාවන ශූරතාවය අශාන් සිල්වා දිනා ගැනීමත් සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී
Read More