විද්වාන් 2021
දිගු විරාමයකින් පසුව තර්ක විතර්ක ගොඩනැගෙන දැවැන්ත සයිබර් සටන් බිමක වදන් අවිය කොට සටන් වදින්නට ‘විද්වාන් 2021’ මාර්ගගත විවාද තරගාවලිය ජුනි මස 16 වනදා සිට.
විවාද තරග නාමාවලිය තුළ ශූරතාවන් හතරක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම මාර්ගගත විවාද තරගාවලිය
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා .
කවිශ්ක මධුශංක – 0704318924
යොමාල් මාලිත – 0778793085
මතීෂ සිරිබද්දන – 0760016674