The new headboard of the Prefects’ Guild of Mahanama College Colombo 03 for the year 2021/2022 has been appointed today after following the interviews of School management and the headboard of 2020/2021. As per tradition, the headboard is consists of 5 members,
Read More
චතුර්මාන 2021 කොළඹ මහානාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකයේ 34 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල “චතුර්මාන 2021″පාසල තුළ පැවැත්වූ මාධ්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2021.12.17 වනදා මහානාම රගහලේදී සෞඛ්‍ය නීතී රීතීන්ට යටත්ව පැවැත්විය. ඒ සදහා ගරුතර මහා සංඝරත්නය,ගරු විදුහල්පති ඒ.එම්.ඒ.ඒ.සී.පෙරේරා මැතිතුමන් ,
Read More
කොළඹ මහානාම විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නව නිලධාරී මණ්ඩලය දිවයිනේ පවතින සිංහල බෞද්ධ ශිෂ්‍යයන් පමණක් අධ්‍යාපනය ලබන පාසල් ද්විත්වයෙන් එක් පාසලක් වන කොළඹ මහානාම විද්‍යාලය සෑමවිටම බෞද්ධ සම්ප්‍රදායට මුල් තැන දෙන පාසලකි. ඒ අනුව 2021/2022 වර්ෂය සදහා විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නිළධාරී මණ්ඩලය පත්
Read More
නිවේදන තරග ජය බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2021 බස්නාහිර පළාත් නිවේදන තරගාවලිය පසුගිය දා නිමාවට පත් විය. කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන අංශවලින් පැවැති අවසාන තරගයේදී කනිෂ්ඨ අංශයේ නිවේදන තරගයේ තුන්වන ස්ථානයට තේරී පත්වීමට මල්කෙත් ලෝනිල හා
Read More
MCPAS Appoints their new management for the year 2021- 2022* The new management boards of Mahanama College Photographic Art Society for the 2021 – 2022 management year appointed today. Dulein Rathnayake was appointed as the new President of Mahanama College Photographic Art
Read More
කොළඹ මහානාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකයේ 34 වන සංවත්සරය පසුගියදා නිමාවට පත් විය. පවතින වසංගත තත්වය යටතේ මාර්ගගත ක්‍රමයට පැවැති ජනමාධ්‍ය තරගාවලියේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එහිදී සිදු විය. එලෙසම TV Mahanama සජීව විකාශය ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අතර
Read More
The new management boards of Mahanama College Media Unit, Mahanama College Oratory and Debating Society, and Mahanama College Radio Club for the 2021 – 2022 management year appointed today. Yomal Malitha was appointed as the new President of Mahanama College Media Unit
Read More
අන්තර් පාසල් මාධ්‍ය තරඟ ජය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ අඩහැරය අන්තර් පාසල් මාධ්‍ය තරගාවලිය පසුගියදා නිමාවට පත්විය.එහිදි අප විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකය නියෝජනය කළ කුවිදු එදිරිසිංහ හා නෙතුම් ප්‍රනාන්දු කණිෂ්ඨ අංශයේ ඉංග්‍රීසි නිවේදන හොඳම පස්දෙනා අතරට තේරි පත්විය.එම තරගාවලියේම
Read More
එංගලන්තයේ ලන්ඩන් නුවර 13 වැනි වරට පැවැත්වූ “රන් ගැටුම” D S සේනානායක මහානාම ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගය මෙවර පැවැත්වූයේ සජීව් ගුණසේකර අනුස්මරණ කුසලානය ලෙසයි. හසිත ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ප්‍රබල මහානාම කණ්ඩායම DS සේනානායක විද්‍යාලය ලකුණු 30 කින් පරදවමින් කුසලානය තමන්
Read More
කොළඹ මහානාම විද්‍යාලීය කථික හා විවාද සංගමය පාසල් විවාදක විවාදිකාවන්ගේ හැකියා, කුසලතා ඔප්නැංවීමේ අරමුණින් 5 වන වරටත් සංවිධානය කළ විද්වාන් සමස්ථ ලංකා අන්තර්පාඨශාලීය විවාද තරගාවලිය පසුගියදා නිමාවට පත් විය. එක් ශූරතාවක් පමණක ට සීමා නොවී පරාජිත කණ්ඩායම් වලටත් විවාද ක්ෂේත්‍රය තුළ
Read More