දෙවොල් මඩු ශාන්ති කර්මය 2022 මහානාම ප්‍රජවටත් රටවැසි සියලුම දෙනාටත් සෙත්පතා විද්‍යාලීය ලියෝ සමාජයේ සංකල්පයක් ලෙස කොළඹ මහානාම විද්‍යාලය සංවිධානය කළ දෙවොල් මඩු ශාන්ති කර්මය පසුගියදා නිමාවට පත් විය. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් දෙවොල් මඩු ශාන්ති කර්මය පත්තිනි දෙවියන් මුලික කරගත් විශන්තියකි.
Read More
The New Executive Committee for the years 2020 and 2021 of Mahanama College Leo Club has been announced recently. Leo Rashmika Jayasinghe has been appointed as the new president and Leo Hirusha Kavishka has been appointed as the new secretary of the
Read More
පසුගිය 23 වනදා ශ්‍රී ලංකා ලියෝ සම්මාන රාත්‍රිය බොරැලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටල් පරීශ්‍රයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූයේ හිටපු අන්තර්ජාතික සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය සිංහාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී සම්මාන රාශියකින් පිදුම් ලබන්නට කොළඹ මහානාම විද්‍යාලයීය ලියෝ සමාජය සමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ සියලු
Read More