“චතුර්මාන 2020” මාධ්‍ය දිනයට සමගාමීව මහානාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකය විසින් සංවිධානය කළ “චතුර්මාන 2020” අන්තර්පාසල් මාධ්‍ය තරගාවලිය සහ “ඡායාමාන 2020” අන්තර්පාසල් ඡායාරූපකරණ තරගාවලිය පසුගිය මාර්තු මස 08 වනදා මහානාම විද්‍යාලයීය පරිශ්‍රයේ දී නිමාවට පත් විය. දිවයිනේ නන් දෙසින් පැමිණි තරගකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්
Read More

කොළඹ මහානාම විදුහලේ 65 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගියදා පිරිත් පිංකමක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණා. (පාසලේ ආරම්භය) 1954 වසරේ W.A.K ගුණවර්ධන විසින් කොළඹ ස්ථානයකදී සිසුන් 05 දෙනෙකුගෙන් යුතුව අධ්‍යාපන ආයතනයක් ලෙස ආරම්භ කරන ලද මහානාම විද්‍යාලය 1958 වසරේදී රජයේ අනුමත ප්‍රාථමික
Read More

2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2019.01.02 දිනයේදී ආරම්භ කෙරුණා. ඒ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ 2019 වසරේ පළමු පාසල් වාරය පිළිගත් ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.