චතුර්මාන 2021 පාසල අභ්‍යන්තර තරගාවලියේ ප්‍රථිපල
කොළඹ මහානාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකයේ 34 වන සංවත්සරය පසුගියදා නිමාවට පත් විය. පවතින වසංගත තත්වය යටතේ මාර්ගගත ක්‍රමයට පැවැති ජනමාධ්‍ය තරගාවලියේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එහිදී සිදු විය. එලෙසම TV Mahanama සජීව විකාශය ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අතර එම මාර්ගගත මාධ්‍ය දිනයේ ප්‍රකාශයට පත් ප්‍රථිපල මෙසේය.
හඩකැවීම් – කනිෂ්ඨ අංශය
- සෙනේෂ් සෙත්සර
- සවිනු ලක්දුල
- ඉසුක දෙව්නක
- රනුග යුමේත්
- සෙහස් කිත්යුග
හඩකැවීම් – විවෘත අංශය
- දිනෙත් දිල්ෂාන්
- අභිනු සමරසිංහ
- රවිශු කොටුගොඩ
- ඉමෙත් මන්දිව්
- හිරන්‍ය වික්‍රමරත්න
ක්‍රීඩා විස්තර විචාරය
- මතිෂ සිරිබද්දන
- ගයිදු කෝට්ටගොඩ
- විහෙන් බෝධියබදු
- මල්කෙත් ලෝනිල
- මනුෂ අනුරාධ
ග්‍රැෆික් නිර්මාණය
- නදින් රන්දීර
- අකලංක පෙරේරා
- කලණ දිසානායක
ඡායාරුපකරණය වර්ණ අංශය
- සෙතික රත්නායක
- පහන් මෙත්සර
- තිසෙන් වින්දිව්
ඡායාරුපකරණය කළු සුදු අංශය
- ඩිලාන් අමරසිංහ
- කේනුල දම්සිත්
- ඩෙවින් ගුණසේකර
ප්‍රාථමික අංශය – කියවීම තරගය
- මෙසදු හන්සිර
- දීනුක සන්දිලු
- දිනුජය අත්තනායක
- මෙතුල් භානුජ
- රිසර දුල්වන
ප්‍රවෘත්ති සංස්කරණය කනිෂ්ඨ අංශය
- සනුමිත ගෝමස්
- යෝෂිත යෙත්මින්
- එවින් සමරකෝන්
- යෙනුත් සිරිවර්ධන
- ඉසුක දෙව්නක
ප්‍රවෘත්ති සංස්කරණය විවෘත අංශය
- ශාලුක ලංකේෂ්
- රමල් වනිගසේකර
- කලණ කල්හාර
- සිතුම් සන්සිර
- මුතුල තෙවන්
ඉංග්‍රීසි නිවේදන කනිෂ්ඨ අංශය
- බිශේන් සන්දිර
- ඉනොෂ් ඉදුවර
- නෙතුම් ප්‍රනාන්දු
- සවිතු ගාල්ලගේ
- ඉසුක දෙව්නක
අන්තර්මධ්‍යම අංශය
- කලණ කල්හාර
- සෙනොවින් මෙන්ඩිස්
- චෙනුර පතිරණ
- බිනුල ජයලත්
- නිලුෂ් ලියනගේ
ජ්‍යෙෂ්ඨ අංශය
- මතිෂ සිරිබද්දන
- සේවින් මල්ලිකාඅරච්චි
- හිරුක ඉදුවර
- වෙනුක තවිරු
- ඕෂද රත්නායක
කාටුන් චිත්‍ර කනිෂ්ඨ අංශය
- සෙනේෂ් සෙත්සර
- කිත්ම සසිදු
- ලෝකිත් අමරසිංහ
- මිනිදු යුත්මික
- ජිතුම් සංදීර
විවෘත අංශය
- සුදිල සුරියබණ්ඩාර
- චෙනුර පතිරණ
- ඔමිත හිරුමින
- සෙනිත් ආරියදාස
- රමික විතානගේ
සිංහල නිවේදන කනිෂ්ඨ අංශය
- යෙනුත් සිරිවර්ධන
- වොජිත සෙනෙවිරත්න
- ජනුල් විනුජන
- විනුත් ලක්නිත
- කුවිදු එදිරිසිංහ
සිංහල නිවේදන අන්තර්මධ්‍යම අංශය
- කවිදු රණසිංහ
- පසිදු තේජක
- දෙනෙත් උදාර
- සෙතික රත්නායක
- චෙනුර පතිරණ
සිංහල නිවේදන ජ්‍යෙෂ්ඨ අංශය
- මතිෂ සිරිබද්දන
- මනූෂ අනුරාධ
- බානුල දුලෙන්
- සුමල් පෙරේරා
- ගයිදු කොට්ටෙගොඩ
ජනප්‍රියම මහානාම නිවේදකයා
- මනූෂ අනුරාධ
මෙම තරගය සංවිධානය කළ නිලධාරී මණ්ඩලයේ සියළුම දෙනාටම මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි.