කොළඹ මහානාම විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නව නිලධාරී මණ්ඩලය
කොළඹ මහානාම විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නව නිලධාරී මණ්ඩලය
දිවයිනේ පවතින සිංහල බෞද්ධ ශිෂ්‍යයන් පමණක් අධ්‍යාපනය ලබන පාසල් ද්විත්වයෙන් එක් පාසලක් වන කොළඹ මහානාම විද්‍යාලය සෑමවිටම බෞද්ධ සම්ප්‍රදායට මුල් තැන දෙන පාසලකි. ඒ අනුව 2021/2022 වර්ෂය සදහා විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නිළධාරී මණ්ඩලය පත් කිරීම විද්‍යාලයීය ප්‍රධාන ධර්මාචාර්ය පූජ්‍ය කනවැරැල්ලේ සුමේධ හිමියන් ප්‍රමුඛ විද්‍යාලයේ ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
සභාපති
යොමාල් මාලිත
උප සභාපති
ඉෂිර තේජාන්
ඉසුක මින්ජය
ලේකම්
පවිත් කවිසික
කනිෂ්ඨ භාණ්ඩාගාරික
දිනූප හේමාල්
උප ලේකම්
කුළිදු පැටිකිරිගේ
සංවිධායක
ඉනුෂ් ගමගේ
තිසෙන් වින්දිව්