එංගලන්තයේ ලන්ඩන් නුවර 13 වැනි වරට පැවැත්වූ “රන් ගැටුම” D S සේනානායක මහානාම ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගය මෙවර පැවැත්වූයේ සජීව් ගුණසේකර අනුස්මරණ කුසලානය ලෙසයි. හසිත ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ප්‍රබල මහානාම කණ්ඩායම DS සේනානායක විද්‍යාලය ලකුණු 30 කින් පරදවමින් කුසලානය තමන්
Read More

  කොළඹ මහානාම විද්‍යාලීය කථික හා විවාද සංගමය පාසල් විවාදක විවාදිකාවන්ගේ හැකියා, කුසලතා ඔප්නැංවීමේ අරමුණින් 5 වන වරටත් සංවිධානය කළ විද්වාන් සමස්ථ ලංකා අන්තර්පාඨශාලීය විවාද තරගාවලිය පසුගියදා නිමාවට පත් විය. එක් ශූරතාවක් පමණක ට සීමා නොවී පරාජිත කණ්ඩායම් වලටත් විවාද ක්ෂේත්‍රය තුළ
Read More

කොළඹ මහානාම විද්‍යාලයේ කථික හා විවාද සංගමය සංවිධානය කරන විද්වාන් 2021 සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය පසුගියදා ආරම්භ විය. දිවයිනේ ප්‍රමුඛ පෙලේ පාසල් 38ක් වදන් අවිය කර සටන් වැදී සුදුසුකම් ලැබීමේ වට 2ක් අවසානයේ සුපිරි 16 දෙනාගේ වටයෙන් අනතුරුව පරාජය වන
Read More

දිගු විරාමයකින් පසුව තර්ක විතර්ක ගොඩනැගෙන දැවැන්ත සයිබර් සටන් බිමක වදන් අවිය කොට සටන් වදින්නට ‘විද්වාන් 2021’ මාර්ගගත විවාද තරගාවලිය ජුනි මස 16 වනදා සිට. විවාද තරග නාමාවලිය තුළ ශූරතාවන් හතරක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම මාර්ගගත විවාද තරගාවලිය තරගාවලිය පිළිබඳ
Read More

කොළඹ මහානාම විද්‍යාලිය හැට හත් වන සංවත්සරය සැමරීම හා විද්‍යාලයේ ආදි කර්තෘවරුන් ට පින් පමුණුවන වස් වාර්ෂිකව පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම 2021.01.05 වන දා සවස් භාගයේ විද්‍යාලයේ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් පැවැත්විණි.පවතින වාතාවරණය යටතේ සීමිත පිරිසක් සහභාගී කර ගනිමින්,සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම
Read More

මහානාම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා ගැනීමේ පරීක්ෂණය පසුගියදා පැවැත්විණි. ඒ අනුව මහානාම විද්‍යාලයේ 2020/21 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් විහග ප්‍රනාන්දු සොයුරා තේරී පත් විය. උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් වශයෙන් බුදිශ හේවගේ සොයුරා, තේනුක ද සිල්වා සොයුරා,
Read More

කොළඹ මහානාම විද්‍යාලයේ නැගී එන විවාදකයන්ගේ කුසලතා හා හැකියා වර්ධනය කිරීමේ අරමුණින් කථික විවාද සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කළ ‘ විද්වාන් 2020 ‘ අන්තර් නිවාස විවාද තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය. එහිදී විද්‍යාලයේ විවාදකයන් මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ඛා
Read More