2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2019.01.02 දිනයේදී ආරම්භ කෙරුණා. ඒ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ 2019 වසරේ පළමු පාසල් වාරය පිළිගත් ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.